sama21 @sama21 • Joined Jun 2024 • Active a year ago Remove Connection Are you sure you want to remove from your connections? Profile Timeline Connections Groups Photos Base Name sama21 Birthday 1996-01-09 I am a Woman Looking for a Woman Country Sri Lanka District Colombo About Me About me අපි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන…………මා දිනූ ප්‍රථම ප්‍රේමය.. ප්‍රතික්ෂේප වීම් සහ ඒක පාර්ශ්වීයව විසඳී ගිය ආදර කතාව……………අපිට බැරිවෙයිද අතීතයට ගිහින් අපෙන් සිදුවුන වැරදි නිවැරදි කරගන්න?……..අපි ඉස්සරෝම එහෙම ඇවිත් ඉස්සරෝම වාඩි වෙලා හිටිය තැන, ඒ අවන්හල් මේසෙ, ඒ විදියටම අදත් වාඩි වෙලා. ඒත් එදාට වඩා…….නුඹෙන් දුර නික්ම යන්නට අවැසි වූවද බොහොමයක් විට නොමගියේ මන්දැයි ආයෙ ආයෙත් සිතමි සිත සිතා තැවෙමි තවමත් නුඹටම ඇලී ඉන්නෙමි