Jayawardhana
Active 1 month ago
Jayawardhana
Active 1 month ago
Hi, මට අවුරුදු 40 යි, අවිවාහකයි. බෞද්ධ. උස 5'6". බර 60Kg. සාමාන්‍ය පෙනුම. උපාධිධාරී. සුරා සූදුවෙන් තොරයි. මගේම ගෙයක් වාහනයක් සහ දරු පවුලක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ආදායමක් තිබෙනවා. හඳුනගෙන ගැලපේදැයි බැලීමට කැමතිනම් රිප්ලයි කරන්න.
